Use APKPure App
Get සිංහල ත්‍රිපිටකය සහ අටුවාව old version APK for Android
Tripitaka en Atuwa Sinhala Vertaling met volledige zoekopdracht
නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය
බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාළිය, සිංහල පරිවර්ථනය, ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල පරිවර්තනය ඇතුලත් කර සකස් කරන ලදී.
සූත්‍ර අන්තර්ගතය, සූත්‍ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව මෙන්ම සූත්‍රයේ සිට එහි අටුවාවට පිවිසීමේ හැකියාවද සලසා ඇත.
පිටු අංකය මත ඔබා අදාළ scannen පිටුව බලන්න.
ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු. මේ මෘදුකාංගය සෑදීමට අප බොහෝ වෙහෙස මහන්සි වූ බැවින් තරු පහක beoordeling එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු.
සඳහා [email protected] ලිපිනයට පණිවිඩයක් එවන්න.
Geüpload door
Vinicius Santos
Android vereist
Android 4.4+
Categorie
Melden
Last updated on Jul 30, 2024
New error corrections made
Audio recordings of Pali
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව
Path Nirvana Foundation
1.4
Betrouwbare app